එකවැලේ කුකුළල අල 320ක්
----------------------------
අ ල ව ර් ග කියන්නේ ලාංකික අපට පාරම්පරික ලැබුණ අමිල වූ දායාදයක්. ආහාර සුරක්ෂිත තාවයට ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කිරීම මෙම අල වර්ග විසින් සිදුකරනු ලබනවා.
ආහාරයක් වගේම ඖෂධයක් වහයෙනුත් මේවා ක්‍රියාත්මක වෙනවා